"ප්රශස්තව දිළිඳුකම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව ගනු ලබන උත්සාහයන් මගින් අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය, ආදායම් උත්පාදනය, රැකියා නිර්මාණය සහ සමාජ ආරක්ෂණ ක්‍රමය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂයෙන් කේන්ද්‍රගත වෙමින් මූලික අවශ්‍යතාවලට
ප්‍රවේශ වීමේ ප්‍රතිපාදන අවධාරණය වනු ඇත."
ධම්මික පෙරේරා
සුභසාධන ගෙවීම් සහ සහනධාර (Social transfers) දුප්පත්කම තුළ ජීවත් වන්නන් හෝ දිළිඳු බවට ඇද වැටීමේ අවදානමෙන් යුතුව ජීවත් වන්නන් සඳහා ය.
සුභසාධන ගෙවීම් සහ සහනධාර (Social transfers) සඳහා ප්‍රතිලාභීන් විසින් දායක විය යුතු නොවේ. එනම් ප්‍රතිලාභීන් විසින් වාරික හෝ විශේෂ බදු ගෙවිය යුතු නොවේ. දුප්පත්කම තුළ ජීවත් වන්නන් හෝ දුප්පත්කමට ඇද වැටීමේ අවදානමක් ඇති පුද්ගලයන් වෙත මෙමගින් මහජනතාව හෝ සිවිල් ප්‍රජාව විසින් සම්පාදනය කරන සමාජ ආධාර සැපයෙනු ඇත. උදා. දායක නොවන විශ්‍රාම වැටුප්, ළමා ප්‍රතිලාභ, පාසල් ආහාර, වෙනස් හැකියා ඇති පුද්ගලයන් සඳහා දීමනා සහ කෘෂිකාර්මික ආදාන.
අංකය | විස්තරය | 2014 | 2015 | 2016 | 2017 | 2018 |
1. |
සෞඛ්‍ය ආරක්ෂණ (රු. මිලියන) |
34,805 | 31,703 | 38,028 | 38,596 | 43,440 |
1.1 |
ඖෂධ (නොමිලේ ලබා දෙන) (රු. මිලියන) |
34,805 | 31,703 | 38,028 | 38,596 | 43,440 |
2. |
රැකවරණය ලැබිය යුතු සහ අවධානය යොමු විය යුතු පුද්ගලයින් සවිබල ගැන්වීම. (රු. මිලියන) |
18,314 | 49,189 | 51,612 | 50,862 | 51,319 |
2.1 |
සමෘද්ධි (රු. මිලියන) |
15,042 | 39,994 | 40,704 | 39,707 | 39,239 |
2.2 |
ප්‍රතිලාභීන් සංඛ්‍යාව
(පවුල් මිලියන) (රු. මිලියන) |
1.5 | 1.4 | 1.4 | 1.4 | 1.4 |
2.3 |
වයස් ගත පුද්ගලයන්ට සහය
(අවුරුදු 70ට වැඩි) (රු. මිලියන) |
2,655 | 8,039 | 9,060 | 9,008 | 9,590 |
2.4 |
වෙනස් හැකියා ඇති (Differently Abled) සිසුන් සඳහා දීමනා (රු. මිලියන) |
138 | 220 | 247 | 195 | 31 |
2.5 |
වෙනස් හැකියා ඇති (Disabled) පුද්ගලයන් සඳහා (රු. මිලියන) |
479 | 936 | 1,114 | 1,083 | 1,141 |
2.6 |
වකුගඩු රෝගීන් සඳහා මූල්‍යාධාර (රු. මිලියන) |
– | – | 487 | 869 | 1,318 |
3. |
රජයේ ආරක්ෂක හමුදා සවිබල ගැන්වීම (රු. මිලියන) |
18,290 | 23,433 | 26,772 | 27,808 | 45,901 |
3.1 |
රණවිරුවන්ගේ තුන්වන දරුවා සඳහා දීමනාව (රු. මිලියන) |
46 | – | – | – | – |
3.2 |
රණවිරුවන්ගේ මරණ සහ ආබාධිත වීම සඳහා ලබාදෙන වන්දි (රු. මිලියන) |
18,244 | 23,433 | 26,772 | 27,808 | 45,901 |
4. |
කෘෂිකාර්මික සංවර්ධනය (රු. මිලියන) |
32,086 | 57,051 | 28,013 | 30,361 | 26,879 |
4.1 |
පොහොර සහනාධාර (රු. මිලියන) |
31,858 | 49,571 | 27,771 | 30,361 | 26,879 |
4.2 |
වී මිලදී ගැනීම (වී මිල ස්ථාවර කිරීමට) (රු. මිලියන) |
228 | 7,480 | 242 | – | – |
5. |
වාණිජ බෝග සංවර්ධනය (රු. මිලියන) |
1,873 | 11,029 | 2,391 | 2,136 | 2,317 |
බෝග සහනාධාර (රු. මිලියන) |
||||||
5.1 |
තේ (රු. මිලියන) |
331 | 7,292 | 549 | 445 | 615 |
5.2 |
රබර් (රු. මිලියන) |
763 | 2,871 | 713 | 703 | 542 |
5.3 |
පොල් (රු. මිලියන) |
485 | 471 | 709 | 598 | 653 |
5.4 |
කජු (රු. මිලියන) |
40 | 35 | 40 | 54 | 67 |
5.5 |
සුළු භෝග අපනයන (කුරුඳු, කොකෝවා, කෝපි, ගම්මිරිස්) (රු. මිලියන) |
254 | 360 | 380 | 336 | 440 |
6. |
පාසැල් සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන් (රු. මිලියන) |
14,903 | 17,984 | 22,817 | 24,923 | 20,255 |
6.1 |
පාසැල් නිල ඇඳුම් (රු. මිලියන) |
3,574 | 2,261 | 2,157 | 2,479 | 1,073 |
6.2 |
වාර ප්‍රවේශපත්‍ර (රු. මිලියන) |
1,695 | 1,800 | 1,998 | 4,923 | 5,000 |
6.3 |
පාසැල් සහ දහම් පාසැල් පෙළ පොත් (රු. මිලියන) |
2,773 | 3,979 | 5,599 | 4,476 | 4,318 |
6.4 |
5 ශ්‍රේණි ශිෂ්‍යාධාර, මහපොළ සහ ශිෂ්‍යාධාර (රු. මිලියන) |
852 | 1,390 | 1,914 | 1,344 | 2,136 |
6.5 |
පෝෂණ වැඩසටහන් (රු. මිලියන) |
3,725 | 3,938 | 3,916 | 4,434 | – |
6.6 |
ළමුන් සහ ගර්භණී මවුවරුන්ට ත්‍රිපෝෂ ලබාදීම (රු. මිලියන) |
1,787 | 1,956 | 1,351 | 1,692 | 1,982 |
6.7 |
ගර්භණී මවුවරුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීම (රු. මිලියන) |
279 | 2,422 | 5,746 | 5,408 | 5,490 |
6.8 |
පෙර පාසැල් සිසුන් සඳහා නැවුම් කිරි ලබාදීම (රු. මිලියන) |
197 | 189 | 106 | 167 | 256 |
6.9 |
පෝෂණ මංපෙත සහ ළමා සවිය (රු. මිලියන) |
21 | 49 | 30 | – | – |
7. |
හදිසි ආපදා සහන (රු. මිලියන) |
549 | 389 | 243 | 5,854 | 5,279 |
ගංවතුර නියං සහනාධාර (රු. මිලියන) |
521 | 271 | 132 | 5,854 | 5,279 | |
පිසින ලද ආහාර පිසූ ආහාර සහ වියළි සළාක (රු. මිලියන) |
28 | 118 | 111 | – | – | |
8. |
ආගමික ස්ථාන සඳහා සහය ලබාදීම (රු. මිලියන) |
50 | 50 | – | – | – |
8.1 |
ආගමික ස්ථාන සඳහා ජලය ලබාදීම (රු. මිලියන) |
50 | 50 | – | – | – |
9. |
රාජ්‍ය ව්‍යාපාරයන්හි අලාභ (රු. මිලියන) |
33,122 | 32,663 | 97,486 | (35,777) | (131,436) |
9.1 |
ඛණිජ තෙල් (ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව) (රු. මිලියන) |
– | 19,468 | 69,620 | 3,504 | (104,037) |
9.2 |
භූමිතෙල් (රු. මිලියන) |
– | – | – | – | |
9.3 |
විදුලිය (ලංකා විදුලි බල මණ්ඩලය) (රු. මිලියන) |
15,737 | – | 14,499 | (49,231) | (29,000) |
9.4 |
ජලය (රු. මිලියන) |
– | 252 | 2,977 | 738 | (568) |
9.5 |
දුම්රිය (රු. මිලියන) |
11,034 | 7,714 | 6,773 | 7,595 | – |
9.6 |
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (රු. මිලියන) |
6,351 | 5,229 | 3,617 | 1,617 | 2,169 |
10. |
ප්‍රවාහන පහසුකම් (රු. මිලියන) |
5,046 | 5,275 | 5,288 | 5,321 | 5,223 |
10.1 |
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන පහසුකම් - අනාර්ථික මාර්ග (රු. මිලියන) |
4,770 | 4,975 | 4,999 | 5,000 | 5,004 |
10.2 |
සන්නද්ධ හමුදාවන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම (රු. මිලියන) |
276 | 300 | 289 | 321 | 219 |
11. |
පොදු පහසුකම් (රු. මිලියන) |
– | – | – | – | – |
11.1 |
වීදි ලාම්පු (රු. මිලියන) |
– | – | – | – | – |
එකතුව (රාජ්‍ය ව්‍යාපාරයන්හි අලාභ හැර) (රු. මිලියන) |
125,916 | 196,103 | 175,164 | 185,861 | 200,613 | |
සමස්ත සමාජ සමර්පණ (රු. මිලියන) |
106,049 |
(මූලාශ්‍රය : මුදල් අමාත්‍යංශය)
වර්තමාන ශ්‍රී ලංකාව තුළ යුරෝපීය සංගමයේ අර්ථ නිරූපණයට අනුව සුභසාධන ගෙවීම් සහ සහනධාරවල සමස්ත වටිනාකම රු. බිලියන 106 කි. එබැවින්, දිළිඳුබවේ ප්‍රශස්ත අවම වීමක් නොමැති අතර එය දිළිඳු පවුල් සන්ඛ්‍යාව ඉහළ යාමේ පසුබිම තුළ, ඔවුන්ගේ පැවැත්ම සඳහා ආධාරයක් පමණක් වේ.
පුහුණුව ලත් දුරකථන උපකාරකවරයෙකු අමතා සහය ලබා ගැනීමට. උපකාර සේවාව කාන්තාවන් විසින් කාන්තාවන් සඳහා පවත්වා ගෙන යනු ලබන අතර අමතන්නන්ගේ විවිධ ගැටළු සඳහා සහය ලබා දීමට සහ සානුකම්පාව, සහයෝගය, තොරතුරු සහ දිරි ගැන්වීම් සැලසීමට හැකි වේ. උපදේශකයෙක් හෝ නීතීඥයෙක් ඇමතීම සඳහාද වේලාව වෙන් කර ගත හැක.