“මානව ප්රාග්ධනය සංවර්ධනය කිරීමට, ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදනය නැංවීමට සහ ගෝලීය අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා අධ්‍යාපනය ප්‍රධාන දායකත්වයක් ලබාදෙයි..”
ධම්මික පෙරේරා
වර්තමාන ශ්‍රී ලංකාව (අවුරුදු 19-23 අතර සිසුන්ගේ ප්‍රතිශතයක් ලෙස) |
2020-2025 සඳහා ඉලක්කය (සිසුන් බඳවා ගැනීම) |
ඉලක්කයට ළඟා වීම සඳහා වැඩි වීමේ හෝ අඩුවීමේ වාර ගණන | |||
රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබාගත් සිසුන් ගණන (2017) | 7% | 25,200 | 16.67% | 60,000 | 2.38 වාරයකින් ඉහළ යයි. |
දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල ගණන | 4.1% | 15,000 | 29.23% | 105,228 | 7.1 වාරයකින් ඉහළ යයි. |
විදේශගතව අධ්‍යාපනය ලබන සිසුන් ගණන | 4.1% | 15,000 | 4.1% | 15,000 | |
වෘත්තීය පුහුණුව සම්පූර්ණ කළ සිසුන් ගණන (2017) | 22% | 79,200 | 40% | 144,000 | 1.8 වාරයකින් ඉහළ යයි. |
ශ්‍රම බලකාය සඳහා දායක වන නුපුහුණු ශ්‍රමිකයන් ගණන (මෙහෙකරුවන්, උයන්පල්ලන් ආදී) | 62.8% | 225,600 | 10% | 36,000 | 6.28 වාරයකින් පහළ යයි. |
වාර්ෂික ශිෂ්‍ය සංඛ්‍යාව | 360,000 | 360,000 |
ශිෂ්‍ය ධාරිතාවය 1,500 දක්වා ඉහළ නැංවීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ ඇති පාසල් තෝරාගැනීම. එහි ප්‍රතිඵලයක් ලෙස, ඉහත පාසල් 771හි, ශිෂ්‍ය ධාරිතාවය 1,500ක සාමාන්‍ය අගයකට ඉහළ නංවමින් සමස්ථ ශිෂ්‍ය ප්‍රමාණය 1,156,500කට වැඩි වනු ඇත.
මෙම බදු ප්‍රතිලාභ ක්‍රමය මගින් ඉදිරි වසර 25 සඳහා පුද්ගලික පාසල් මෙන්ම පෞද්ගලික ජාත්‍යන්තර පාසල් ඉදිකිරීමට බලපවත්වනු ඇත.
මෙහිදී ශිෂ්‍යයන් කණ්ඩායම් වශයෙන් ඉගෙන ගන්නා අතර ගණිතය, විද්‍යාව, කියවීම සහ ඉංජිනේරු විද්‍යාව සෑම පාඩමකටම සම්බන්ධ කරනු ඇත.
වර්තමාන ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබාගැනීමට මාස 4 ක කාලයක් බලා සිටීමට සිදු වේ. අතිරේක මාස 2 ක කාලයක් උසස් පෙළ පංති ආරම්භ වන තෙක් නිවසේ කාලය ගත කිරීමට ද දරුවන්ට සිදු වේ. මේ අනුව සාමාන්‍ය පෙළ විභායෙන් පසු මාස 6 ක කාලයක් අපතේ යාම සිදු වේ.